ඉක්මණින් දරුවෙක් පිළිසිඳ ගන්න මේ දේවල් 04 කරන්න ඔබත් පුරුදුවෙන්න

ගොඩක් දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි දරු සම්පත් පමාවෙන එක..ඉතින් මේ නිසා අද ගොඩක් දෙනෙක් ලොකු ග්ට්ලුවක්ට මුහුණ දීලා තියෙනවා අපි අද ඔබ දැනුවත් කරන්න බලා පොරොත්තු වෙන්නේ ඉක්මණින් දරුවෙක් පිළිසිඳ ගන්න ඔබට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන ඔබත් මේ ගැන දැනුවත් වෙන්න… පහත video එක බලන්න

මේදවස්වල සතුටින් අවුරුදු කෑවට අවුරුද්දෙන් පසුව රටට සිදුවන මහා විනාසයක් ගැන මෙන්න ජනතාවට විශේෂ අනාවැකියක්

දැනට පවතින රටේ පවතින අස්ථාවරත්ව ඉදිරියට ඇදෙන අතර එදිනට පසුව දේශපාලනය උඩු යටිකුරු කරමින් දේශපාලනික විපර්යාසයක් සිදුවීමට නියමිතයි.

74% ක චන්ද ප්‍රතිශතයක් සමග බිහිවන්නාවූ එම නව නායකත්වය තම පූර්ණ රාජ්‍ය කාලය හොබවමින්, බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය දෙමින් රට ස්වයංපෝෂිත කරන අතර මෙතෙක් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස හදුන්වන මෙම දර්මද්වීපය කාර්මික විප්ලවයක් හා තාක්ෂනයේ නව පෙරලිකාරකම් සමගින් ලෝක බලවතුන්ට අබියෝග කරන මට්ටමකට දියුණුවීම නියතය.

එම කාල වකවානුව වන විට දැනට ලොව ප්‍රභල රටවල් අතුරින් කිහිපයක්ම තම රටවල් තුල ඇතිවන්නාවූ යුදමය තත්වයන් නිසා හුදකලා රාජ්‍යන් ලෙස බොහෝ කඩාබිඳවැටීම් වලට ලක්වනු ඇත.

ගුප්ථ ශාස්ත්‍රවේදී අද්‍යාත්මික උපදේශක දේවගැති එල්.එල් හසංක

සජීවි ප්‍රසන්ගයකට අනුහසුයි චූටි මැනිකෙයි ඇවිල්ල දීපූ අතල් එක මෙන්න… මැණිකෙ චූටි උනාට වැඩනම් චූටි නෑ

හැමෝම බලන දෙවෙනි ඉනිමේ චුටි මැනිකෙයි අනුහසුයි අපූ සන්ගීත් ප්‍රසන්ගයක් දෙවනත් වෙන්න දෙන්න කරපු වැඩේ බලන්නකො යාලුවනත් ශෙයා කරන්න සජීවි ප්‍රසන්ගයකට අනුහසුයි චූටි මනිකෙයි ඇවිල්ල දීපූ අතල් එක බලන්නකො මේකි චූටි මනිකෙ උනාට වැඩනම් චූටි නෑ

අහම්බෙන් වගේ කැමරා කාචයේ සටහන් වුනු නැවත දකින්න නොලැබෙන අපූරු ඡායාරූප එකතුවක් මෙන්න පිස්සු හැදෙනවා

විවිද අවස්තා රූගත කරන්න ගිහින් වැදුනු පිස්සු හැදෙන ෆොටෝස් මෙන්න බලන්නකො යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න අහම්බෙන් වගේ කැමරා කාචයේ සටහන් වුනු අපූරු ඡායාරූප එකතුවක් මෙන්න පිස්සු හැදෙනවා කවදාවත් පියවි ඇසින්නම් මේව බලන්න බැරිවෙයි

සජීවි ප්‍රසන්ගයකට අනුහසුයි චූටි මනිකෙයි ඇවිල්ල දීපූ අතල් එක මෙන්න… මැනිකෙ චූටි උනාට වැඩනම් චූටි නෑ

හැමෝම බලන දෙවෙනි ඉනිමේ චුටි මැනිකෙයි අනුහසුයි අපූ සන්ගීත් ප්‍රසන්ගයක් දෙවනත් වෙන්න දෙන්න කරපු වැඩේ මෙන්න

“වෙනත් පෙම්වතුන් යන තැන්වලට නෙවෙයි අපි ගියේ තොසේ කඩවලට”.. මෙන්න කිසිවකු නොදන්න මිහිරගේ සැබෑ ජීවිතය

මිහිර විකට චරිත නිරූපනයක් කරත් ඔහුත් සාමන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් කිසිවකු නොදන්න මිහිරගේ සැබෑ ජීවිතය ගැන මිහිර කියන්නේ මේ විදිහේ කතාවක්…

මිහිර අපි පාසල වියේ ප්‍රේමණිය මතක අතරට ඇවිද යමුද?
මුල්ම පාසල අලුත්වැව මධ්‍ය මහා විද්‍යාලය මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයනේ පාසල් වියේ මම පෙම්වතෙක් වුණේම නැහැ ඒ කාලෙදි මම හැම වෙලාවෙම උත්සාහ කළේ පාසලේ අනිත් අයට ආදර්ශවත් ශිෂ්‍යා වෙන්නයි ඒ නිසා පෙම්වත් සිතුවිල්ලක් ආවත් ඒ දේවල් එළියට නොයාම හිත ඇතුළෙම හැංගිලා මැකිලා ගියා..

ඉතින් ඊට පස්සේ?
ඊට පස්සෙ මම උසස් පෙළ පන්තියේ ඉද්දිම අපේ අපේ තාත්ත අපෙන් වියෝවෙනව. ඒ එක්කම මටත් මගේ අයියටත් ලොකු වගකීමක් පැවරෙනව. අපේ පවුලේ වගකීම තාත්තගෙන් පස්සෙ දරන්නෙ මමයි අයියයි අපි ජීවත් වුණේ සැහැල්ලු ජීවිතයක නෙවෙයි උසස් පෙළට ජීවවිද්‍යාව හදාරමින් හිටපු මම ආර්ථික හේතු නිසාම කලා විෂයන්වලට යොමු වෙන්න හිතනවා පාසල් වියේම අපිට ජීවත් විමේ ගැටලු බාධක එල්ල වෙද්දි ආදරය හිත යටම යටපත් වෙලා ගියා කිව්වොත් හරි ඉතින් තාරුණ්‍යයේ ගෙවුණත් ආදරය වැනි මාතෘකාවලට ජීවිතයේ ඉඩක් වෙන් කරන්න අමතක වෙනවා

නාට්‍යකාරයෙක් මෙන් කලා ලෝකය හඳුනා ගන්න උත්සාහ කරන කාලයේවත් පෙම් සිතක් පහළ වුණාද?
පාසලෙන් පස්සේ මම කහටගස්දිගිලියෙන් කොළඹට එනව ඒ ඇවිත් මම පිළියන්දල බෝඩිමක නවාතැන් ගන්නවා. පිළියන්දල නතරවෙලා ඉන්න කාලෙ තමයි මට ඇය දකින්න ලැබෙන්නෙ ගීතිකා මධුරුංගනී අපේ බෝඩිම අසල ආයතනයක රැකියාව කළා යන එන මාවතේ නෙත ගැටෙන යුවතියට මගේ හිත ගියා අහම්බෙන් දකින්න ලැබුණ යුවතිය වෙනුවෙන් මම ඇය වැඩට යන එන වෙලාවට ඇගේ ආයතනය ලඟින් ඇවිද යන්න හුරු වුණා.

ගීතිකා නළුවකුගේ ආදරය එකහෙලා පිළිගන්නවද?
මේ වෙද්දි මම නාට්‍ය කරනව වෙන රැකියාවක් කළේ නැහැ හැබැයි ප්‍රසිද්ධ කලාකරුවෙක් වෙලා තිබුණෙත් නැහැ. ඉතින් ඇයට නළුවකුට ආදරය කරනව කියල හිතන්න තරම් සාධක තිබුණේ නැහැ කියලා හැඟීමක් තිබුණේ නැහැ ඇය මාව දැක්කේ අනෙකුත් සාමන්‍ය තරුණයෙක් වගෙයි ඒ කාලේ ඇත්තම කියනව නම් මම හරිහමන් රැකියාවක් නැති ගමෙන් කොළඹට ආපු සාමණ්‍ය තරුණයෙක්

මේ ආදර කතාවට බාධක විරෝධතා එල්ල වෙන්නත් ඇති නේද?
මම ඇයව විවාහ කරගන්න කැමතියි කියලා ඇයගේ ගෙදරට ගිහින් යෝජනාව කලා ඒ වෙද්දි මට රැකියාවත් තිබුණේ නැහැ සාමාන්‍යයෙන් විවාහයේදී දෙමවුපියන් සලකන ආර්ථික වත් පොහොසත්කම් මට තිබුණෙත් නැහැ එත් එයාගේ වැඩිහිටියෝ කිව්වේ තමන් කැමති නිසානේ ගෙදරට ඇවිත් මේ ගැන ඇහුවේ කියලා අපිට කැමත්ත දුන්නා පසුව අපි දෙන්නගෙ දෙපාර්වයේම කැමත්ත ලැබිලා අපි විවාහ දිවියට එළඹුනා.

සාමාන්‍ය කෙනෙක් විදිහට ඇය දුටු ඔබ පසු කලක ජනප්‍රිය තරුවක් වෙලා කාන්තාවන්ගේ ඇල්ම බැල්මට යොමුවෙද්දි?
පුංචි ඉරිසියාකාරකම් තියෙනවා. ඒක එහෙම නොවෙන්නෙ නැහැනෙ ඕනම ගැහැනු කෙනෙක් ඒ වගේ තැනකදී වෙනස් වෙනවනෙ එයා වුණත් කැමති නැහැ එවැනි තත්තවකට හැබැයි ඇය මේ වෙද්දි ජනප්‍රිය කෙනකුට සමාජයේ තියෙන අවධානය තේරුම් අරන් ඉන්නේ අපි දෙන්න ගමනක් යද්දි හමුවෙන රසික රසිකාවියන් එක්ක මම කතා කරලා ඡායාරූපවලට පෙනී සිටිත්දි එයා පසෙකට වෙලා ඉන්නව කාන්තාවනන්ගෙ ඇලුම් බැලුම් නිසා ඇතිවෙන නෝක්කාඩුකම් නම් තියෙනවා. ඒක වෙනස් කරන්න නම් මහබඹාගේ ඉඳන් වෙනස් වෙන්න එපැයි..

ඔබලාගේ ආදර ගමනේ මතක සැමරුම් සිහිකළොත්
අපේ ආදරේ තියෙන ලොකුම සැමරුම තමයි අපි ආදරය පටන් ගනිද්දි මට ආර්ථීක ශක්තියක් තිබුණේ නැහැ වෙනත් පෙම්වතුන් යන තැන්වලට නෙවෙයි අපි ගියේ තොසේ කඩයකට වගේ සාමන්‍ය අඩු ආර්ථික මට්ටමක් තියෙන තැනකට තමයි මම ඇයව කැඳවාගෙන ගියේ ඇය ගැන මගේ හිතේ තියෙන ගෞරවයත් එයයි ජනප්‍රිය හෝ කිසිම ආර්ථික ශක්තියක් නැති මිහිරටයි ආදරය කළේ.

මිහිරගේ පළමු පෙම ද ඔබේ දිවියට සැනසුම සදන්න‍ෙ?
එයිට කලින් ආදරය ගැන අදහස් තිබිලා තියෙනවා නමුත් ඇය තමයි මගේ දිවියේ මල්ඵල ගැණුන ප්‍රේමය

තරුවකට බරිඳක් වෙන එක ලේසී පහසු කාරණයක් නොවෙයි කියලයි හැමෝම කියන්නෙ?
ඇත්තටම ඒක අසීරු දෙයක් තමයි ලොකු ඉවසීමක් තියෙන්න ඕන ඒ වගේ කෙනෙකුට ජනප්‍රිය වීමත් එක්ක නිවාඩුවක් නැති කාර්ය බහුල ජීිවිතයන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ සමහර වෙලාවට එයාටත හිතෙනවා ඇති මම වෙන රස්සාවක් කළා නම් හොඳයි කියල ඒ ඉතින් පුද්ගලික දිවියේ දෙයකට පවා කාලයක් නැති තරමට එක දිගට වැඩ කරන නිසා ඒ වුණාට මේ ජනප්‍රියත්වයට මට ලැබෙන ප්‍රතිචාර ජනතා ආදරය ගැන ඇය තුළ සතුටක් තියෙනවා

නිට්ටඹුව ප්‍රදේශයේන් වාර්තා වූ අමුතුම පුවත මෙන්න විශ්වාස කලත් නොකලත් බලන්න වාර්තා වෙන විදියටනම් මේක ඇත්තම කතාවක්

ඔයාලා එක එක අද්භූත කතා අහලා ඇති , ඒ වගේම මේ වගේ අමුතු අමුතු විදිහේ සිදුවීම් වලට මුහුණ දුන්න පුද්ගලයිනුත් ඉන්නවා . මේ කියන්න යන්නේ නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ අද්භූත කතාවක් ගැන . මේ වීඩියෝ එක බලන්න

කවුරුත් පිස්සුවෙන් වගේ නටපු ගෙඹි ඩාන්ස් එක අපේ දිනක්ෂි නටන නැටිල්ල බලන්න. හැමෝම නටවපු ගෙම්බාත් එක්ක දිනක්ශි

ඔයාලා මේ දිනවල නිතරම දකින්න ඇති සුපිරි තරු ගෙම්බෙක් එක්ක නටන වීඩියෝ . ඔන්න අපේ දිනක්ෂිත් ගෙඹි නටුමක් නටලා .හැමෝම නටවපු ගෙම්බට දිනක්ශි පාඩමක් උගන්වලා .මේ වීඩියෝ එක බලන්න

කොහොමද ඩාන්ස් එක අවුරුදු කුමාරිගේ බුකිය කළඹපු අවුරුදු කුමරියගේ පිස්සු හැදෙන ඩාන්ස් එක බලන්නකො – Video

බුකිය කළඹපු අවුරුදු කුමරියන්ගේ සෙක්සි ඩාන්ස් එක
අපේ කාලේනම් මේවා තිබුණේ නෑ හාමුදුරුවනේ
බුකිය කළඹපු අවුරුදු කුමරියගේ සෙ;ක්සි ඩාන්ස් එක බලන්නකො හිනා යනවා – Video

හස්බන්ඩ් එක්ක බෙල්ලේ ටැටූ එකක් ගහන්න ගිය වොල්ගා මෙන්න වොල්ගගේ පච්ච කෙටිල්ලේ ඇත්ත වීඩියෝ එක

හස්බන්ඩ් එක්ක බෙල්ලේ ටැටූ එකක් ගහන්න ගිය වොල්ගාට වෙන වැඩේ බලන්නකෝ හස්බන්ඩ් එක්ක බෙල්ලේ ටැටූ එකක් ගහන්න ගිය වොල්ගාට වෙන වැඩේ බලන්නකෝ
මෙනන් අකවුරුත් නොදැකපු පට්ටම වීඩියෝ එක